අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

මහා සතිපට්ඨාන සුත්‍රය



මහා සතිපට්ඨාන සුත්‍රය පාලීයෙන් 1
Powered by දහම් විල

මහා සතිපට්ඨාන සුත්‍රය පාලීයෙන් 2
Powered by දහම් විල

මහා සතිපට්ඨාන සුත්‍රය පාලීයෙන් 3
Powered by දහම් විල



මහා සතිපට්ඨාන සුත්‍රය සිංහලෙන්




සතර සතිපටිඨාන සූත්‍රය. - දහම් පුස්තක

අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන්වහන්සේ විසින් රචිතය