අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

සෙත් පිරිත්


පිරිත ගැන
Powered by දහම් විල



ඔබ හා දේව ආරක්ෂාව 1
Powered by දහම් විල

ඔබ හා දේව ආරක්ෂාව 2
Powered by දහම් විල


කෝටි ලක්ෂයක් සක්වල සිටින දෙවියන් බ්‍රහමයන් අමනුෂයන් ඇතුළු සියළු සත්වයන්ට ඇසෙනසේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටුවා බුදුකෙනෙක් දේශනා කරන දේශනාවන්
තුන් සූත්‍රය

මහා මංගල සූත්‍රයරතන සූත්‍රයකරණීය මෙත්ත සූත්‍රය

පිරිත් සජ්ක්‍ධායනා එකතුව

Powered by දහම් විල

ශනි ඒරාෂ්ටක අපලයට පිළියමක්‌ ලෙස බුදුවරු දසනමක්‌ දිශාගතකොට දේශනා කර ඇති දසදිසා පිරිත උදේ හවස භාවිත කිරීමත් නිර්මාංශව භාවනානුයෝගීව සිත කය වචනයෙන් සංවරව කල්ගෙවීමත් කළ හැකිය.

පාළි සිංහල පිරැවානා පොත් වහන්සේ - බෞද්ධ පොත්


අටවිසි පිරිත
Powered by දහම් විල


බුදු ගුණ සෙත් ශාන්තිය
Powered by දහම් විල



පිරිත් නූලක ආනුභාවය
වරැ තුනකින් නොව දින තුනකින් හෝ පිරිත් නූලක ආනුභාව බලය අඩුවී යයි නම් එවැනි නූලක් පැළද ගැනීමද එතරම් ප්‍රයෝජනවත් නැති වැඩකි. නමුත් පිරිත් නූලක ඇති ආනුභාව බලය වරැ තුනකින් නොව මාස තුනකටත් වඩා වැඩි කාලයක් රඳා පවතිනු ඇත. More..

Share this page